(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පිලිපීන ජාතික රූපලාවන්‍ය ශිල්පිනියගේ රුපියල් 120,000ක් පමණ වටිනා රන් මාලයක් සැලසුම් සහගතව කොල්ල කෑ පෙම්වතුන් යුවළක් අත්අඩංගුවට ගත් බව කොල්ලුපිටිය පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් තරුණිය එම රූපලාවන්‍යාගාරයේ සේවිකාවක බව පොලිසිය පවසයි.
මනාලියක හැඩ කිරීමට ඇරයුමක් ලබාදෙන මුවාවෙන් පුද්ගලයකු පැමිණ රූපලාවන්‍ය ශිල්පිනිය හා කතාබස් කරමින් සිට පසුව පිහියක් ගෙන තර්ජනය කර පහර දී ඇගේ මාලය කොල්ල කා ඇතැයි පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd