
(චාන්දනී දිසානායක )
කොරෝනා අතරමැදි සත්කාරක මධ්‍යස්ථානයක් අද (01) දින පොල්ගහවෙලදී විවෘත කෙරිණි .
එහි රුපියල් ලක්ෂ අසූවක් වටිනා ඇඳන් 450 කින් යුක්තය.
මාස්‘ ඇඟලුම් කර්මාන්ත ආයතනයේ අනුග්‍රහය මෙම ප්‍රතිකාර මධ්‍යස්ථානයට ලැබුණු අතර , වයඹ පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහතාගේ සහභාගිත්වයෙන් මෙම ප්‍රතිකාර මධ්‍යස්ථානය ආරම්භ කෙරිණි .
මෙම අවස්ථාවට පළාතේ සෞඛ්‍ය නිලධාරීන් සහ අනුග්‍රාහක ආයතන සම්බන්ධ වූහ .



2025 නොවැම්බර් මස 04
595
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2293
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1711
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පොල්ගහවෙල කොරෝනා අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක්