(අමදෝරු අමරජීව)
සේරුනුවර පොලිස් වසමට අයත් මේන්ගම වෙල්යාවේ පැල් රකිමින් සිටි පුද්ගලයෙකු අද (21) අලුයම වල් අලියෙකුගේ ප්‍රහාරයකින් එම ස්ථානයේදීම මියගොස් ඇතැයි පොලිසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ සේරුනුවර , කිලිවෙඩ්ඩි, තුනේ කොලණියේ පදිංචි පන්නකුට්ටි කනගරත්නම් නමැති 58 හැවිරිදි පුද්ගලයෙකි.
වල්අලියා පහරදිමට උත්සහ කරද්දී එම පුද්ගලයා අලියා සමඟ පොරබදා ඇතැයි ඇසින් දුටුවෙකු පොලිසියට පවසා තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් සේරුනුවර පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd