(බදුල්ලේ පාලිත ආරියවංශ)
ඔසු හා එළවළු බීජ ඇතුළත් පරිසර හිතකාමී කාඩ්පතක් තම මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා යොදාගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යේෂඨ උපසභාපති ඌව හිටපු ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා විසින් පියවර ගෙන තිබේ.
එම කාඩ්පතට මිරිස්. වම්බටු, තක්කාලි හා නීරමුල්ලිය බීජ ඇතුළත් කර තිබේ.
එය ගෙවත්තට දැමූපසු මෙම බීජවලින් පැළ හට ගැනීම සිදුවන අතර කාඩ්පත දිරාපත් වේ.
කාඩ්පත් එළිදැක්වීම චාමර සම්පත් දසනායක මහතා අතින් බදුල්ල තැපැල් ශ්‍රවණාගාරයේදී අද (7) සිදුවිය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක ඡන්දය වෙනුවෙන් පගාව දීමක් නේද ?