(හේමපාල ලියනගේ )
ඌරගස්මංහන්දියල ගල්පරවත්ත ප්‍රදේශයේ පෞද්ගලික ඉඩමක පුරාවස්තු සෙවීමේ අරමුණින් කැනීම් සිදුකළ පුද්ගලයින් තිදෙනෙකු කැණීම් කටයුතු සඳහා යොදාගෙන තිබූ උපකරණද සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ ඇත්තේ වයස අවුරුදු 47, 58, හා 67යන වයස්වල පසුවන ඌරගස්මංහන්දිය සහ කුඩා ඌරගහ යන ප්‍රදේශවල පදිංචිකරුවන් පිරිසකි.
ඌරගස්මංහන්දිය පොලිස් ස්ථානයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක හරිත් හල්විට මහතා ඇතුළු නිළධාරීහු වැඩිදුර පරීක්ෂණ සිදුකරති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd