(පද්මා කුමාරී කංකානම්ගේ )
ප්‍රභාකරන්ගේ රුව සහ විවිධ දර්ශන රැගත් වීඩියෝ සහිත දුරකථනයන් සන්තකයේ තබා ගෙන සිටි තරුණයන් දෙදෙනකු නාවුක හමුදාව විසින් නොරොච්චෝල නගරයේ දී අත්ඩංගුවට ගෙන නොරොච්චෝල පොලිසියට බාරදෙන ලදි.
මෙම තරුණයන් වයස අවුරුදු 14 සහ 26 හැවිරිදිවියේ පසුවන වාකරේ පදිංචිකරුවන් වන අතර,මීට වසරක පමණ පෙර සිට, දුංකොළ වේලීම සදහා නොරොච්චෝල ගොවිපළකට පැමිණි ඇති බව ප්‍රශ්න කිරීම්වලදී අණාවරණය වී ඇතැයි ද ආරක්ෂක අංශ කියයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ලෝකේ කොහේ හෝ දෙයක් සිදු වූවොත් පින්තූරය මාරු කරනවා වගේ...