IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


පුරන් කුඹුරක හස්ථියෙකු මිය යයි

(ජයරත්න වික්‍රමාරච්චි)

නවගත්තේගම මහමැද්දෑව ප්‍රදේශයේ පුරන් කුඹුරක් තුළ මියගොස් සිටි ඇතෙකුගේ සිරුරක් හමුවී ඇතැයි නවගත්තේගම වනජීවී කාර්යාලය කියයි.

මේ පිළිබඳව එම ප්‍රදේශයේ ගොවියෙකු විසින් වනජීවී කාර්යාලයේ නිලධාරීන් දැනුම්වත්කර ඇත.

දින කිහිපයකට ඉහතදී මියගොස් ඇති බව පැවසෙන මෙම ඇතා ගේ වයස අවුරුදු 8ක් පමණ හා දළ යුගළ අඩි දෙකක් පමණ දිගින් යුතු වන බවත් වනජීවී කාර්යාලය පවසයි.

ඇතාගේ මරණයට හේතුව එතෙක් අනාවරණය වී නොතිබූ අතර, ඒ සම්බන්ධයෙන් 19 දින පශ්චාත් පශු වෛද්‍ය පරීක්ෂණයක් පැවැත්වීමට නියමිත විය.



අදහස් (0)

පුරන් කුඹුරක හස්ථියෙකු මිය යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 45 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 715 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site