ප්‍රජාත්‍රන්තවාදය වැළැක්වීමේ පනත වහා අහෝසි කරනු, ජනතා අරගල මැඩලන ප්‍රතිත්‍රස්ත පනත එපා යන ඉල්ලිම් මුල්කරගනිමින් වෙනසක තාරුණ්‍ය සංවිධානය කළ විරෝධතාවක් අද (11) කොටුව බෝ ගහ අසලදී පැවැත්විණි.

(ඡායාරූප - ඉෂාන් සංජීව)