(සමන් පාලිත නානයක්කාර )
බණ්ඩාරවෙල ඇටම්පිටිය මාර්ගය සාදා දෙන්නැයි ඉල්ලා අද උදෑසන සිට ප්‍රදේශවාසීහු විරෝධතාවක නියැලෙති.
මේ හේතුවෙන් මාර්ග අවහිරයක්ද පවති.
බණ්ඩාරවෙල නාගරික වට රවුම අසළින් මාර්ගය අවහිර වී ඇති අයුරු ඡායාරූපවලින් දැක්වෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd