ඩී.ජී.සුගතපාල
නිසි අවසරයකින් තොරව ප්‍රාදේශීය සභාව සතු පාරක් අවහිර වන ලෙස ඉදිකරමින් තිබූ තාප්පයක් පරික්ෂා කිරිමට ගිය ඉමදුව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට සහ කාර්මික නිලධාරින් දෙදෙනෙකුට සාපරාධී බලහත්කාරය පෑම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද පුද්ගලයකු ඇප මත මුදා හැරීමට ගාල්ල මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (26) නියෝග කළේය.
මෙසේ ඇප මත මුදාහරිනු ලැබුවේ පුස්සවෙල හේවගේ නිස්සංක සමරසිංහ නමැති අයෙකි. ඔහුව රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදාහැරිණි.
අඟුලුගහ කබරගල ප්‍රදේශයේ ප්‍රාදේශිය සභාව සතු පාරක් අවහිර වනසේ සැකකරු විසින් තාප්පයක් ඉදිකරමින පවතින බවට ලැබුණු මහජන පැමිණිලි අනුව එය පරික්ෂා කිරිම සඳහා ගිය සභාපතිවරයාට සහ කාර්මික නිලධාරින් දෙදෙනාට සැකකරු සාපරාධි බලහත්කාරය පෑ බවට කරන ලද පැමිණිල්ලක් අනුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරිණි.
2025 දෙසැම්බර් මස 18
203
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
166
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
967
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ප්‍රා. සභාපති ඇතුළු නිලධරයන්ට බලහත්කාරකම් පෑ අයෙක්ට ඇප
ප්‍රේමකුමාර Tuesday, 26 February 2019 11:03 AM
නිවසේදී, මග තොටේදී, කාර්යාලයේදී සිදුවන මෙවැනි බලහත්කාරකම් වලට විරුද්ධව සියලු දෙනාම නැගී සිටිය යුතුයි. බොහෝවිට් ලැජ්ජාව නිසා මෙබඳු සිද්දි එලිදරව් වෙන්නේ නෑ.