(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පානදුර පරත්ත ප්‍රදේශයේ ලීබඩු වෙළෙඳ හලක ගින්නක් හට ගෙන ඇතැයි ගිනි නිවන හමුදාව පවසයි.
ගින්න පාලනය සඳහා ගිනි නිවන රථ හතරක් සහ භටයේ 10 දෙනකු එහි පිටත් කළ බව ද ගිනිනිවන හමුදා ප්‍රකාශකයෙක් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd