( බිමල් ශ්‍යාමන් ජයසිංහ )
පුද්ගලයින් විදේශ ගත කරන බව පවසා රුපියල් ලක්ෂ 5 කට අධික මුදලක් වංචා කළ කාන්තාවක් අත්අඩංගුවට ගත් බව පානදුර කොට්ඨාස නීතීය බල ගැන්වීමේ ඒකකය පවසයි.
කාන්තාව සතුව තිබී අන්සතු ගුවන් බලපත්‍ර හතලිහක් හා එලෙස වංචා කර ලබා ගත් මුදල් මුදල් දෙලක්ෂ අනුපන්දහසක් පොලීසිය බාරයට ගෙන තිබේ.
මෙම වංචාව වසර දෙකකට අධික කාලයක් සිදු කරගෙන ගොස් ඇතැයි තොරතුරු අනාවරණය වී ඇතැයි පොලීසිය පවසයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd