IMG-LOGO

2025 සැප්තැම්බර් මස 22 වන සඳුදා


පුද්ගලයෙකුගෙන් පහර කෑ පොලිස් නිලධාරියා රෝහලේ

(ඩී.කේ.රත්න සහ විජේරත්න රත්නායක)

හල්දුම්මුල්ල නගරය ආසන්නයේ පිහිටි හෝටලයක් අසලදී පොලිස් රථවාහන අංශයේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරියෙකු අද (28) පුද්ගලයෙකු පහරදීම නිසා අසාධ්‍ය තත්වයෙන් හල්දුම්මුල්ල දිසා රෝහලට ඇතුලත් කර ඇතැයි හල්දුම්මුල්ල පොලීසිය පැවසීය.

හල්දුම්මුල්ල පොලීසියට අනියුක්තව පොලිස් රථවාහන අංශයේ සේවයේ යෙදී සිටි පොලිස් කොස්තාපල්වරයෙකු මෙසේ පහරකෑමට ලක්වීමෙන් හල්දුම්ල්ල දිසා රෝහලට ඇතුළත් කර ඇත.

හල්දුම්මුල්ල ප්‍රදේශයේ අලුයම් කාලයේ රාජකාරියේ යෙදී සිටි මෙම පොලිස් නිලධාරීන් දෙදෙනා ජංගම මුර යෙදිසිටියදි  මෙම  පහර දීමට ලක්ව ඇත.
 
 සැකකරු  හපුතලේ බෙරගල පදිංචි පුද්ගලයෙකි. හල්දුම්මුල්ල පොලීසිය විසින් ඔහු  අත්අඩංගුවට ගෙන තිබේ.



අදහස් (0)

පුද්ගලයෙකුගෙන් පහර කෑ පොලිස් නිලධාරියා රෝහලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31833 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14294 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11166 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 233 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1173 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 334 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site