
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පුද්ගලයකු ඝාතනය කර යතුරුපැදියක ගැටගසා හොරණ මීවනපලාන පුහුවල මාවක් ඔයට දමා තිබියදී, එම සිරුර අද (11) මීට සුළු මොහොතකට පෙර දී හමුවූ බව හොරණ මූලස්ථාන පොලිසිය කියයි.
මාළු ඇල්ලීම සඳහා මාවක් ඔයට ගොස් සිටි පුද්ගලයන් කීපදෙනෙකු ලබා දුන් තොරතුරක් අනුව මළ සිරුර සොයාගත් බව පොලීසිය කියයි.
මළ සිරුර සොයා ගන්නා අවස්ථාවේදී එය දැඩි ලෙස දිරාපත්ව තිබූ අතර එම පුද්ගලයාගේ ඉණ ප්‍රදේශයේ සහ පාද යතුරු පැදියට තබා ගැටගසා තිබූ බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd