IMG-LOGO

2025 සැප්තැම්බර් මස 22 වන සඳුදා


පුද්ගල මළ සිරුරක් තිබ්බොටුවාව කන්දේ නිවසකින් සොයා ගනී

(එස්. ඩි. කොඩිකාර )

මීට දින කිහිපයකට ඉහත දී  මියගිය පුද්ගලයකුගේ නරක් වූ   පිරිමි  මළ   සිරුරක්  අද (23) හොරගල ,තිබ්බොටුවාව කන්දේ නිවසේ තිබී සොයාගත් බව කොස්මෝදර පොලීසිය කියයි .

මෙසේ මියගොස් තිබුණේ (51) හැවිරිදි අවිවාහක උඩ හොරගල ,වරල්ල පදිංචි  විතාරණගේ විමල් නැමැත්තෙකු බව පොලිසිය හදුනාගෙන ඇත .

මියගිය පුද්ගලයා හොරගල ,තිබ්බොටුවාව කන්දේ නිවසක තනියම  වාසය කර ඇති අතර තම සහෝදරයා සතියකට වරක් ඔහුට අවශ්‍ය වියළි සලාක රැගෙන ගොස් දෙන බවත් මූලික පරීක්ෂණවලින් හෙළිවී ඇත.

ඒ ආකාරයෙන්ම අද දිනයේ තම සහෝදරයා වියළි සලාක රැගෙන යන අවස්ථාවේ තම වැඩිමහල් සොයුරා මියගොස් තිබූ ආකාරය දැක ඒ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කර ඇත .

මියගිය පුද්ගලයාගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීම සඳහා මාතර මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන ලෙස දෙනියාය හදිසි මරණ පරීක්ෂක කේ.ඒ. ජයන්ත මහතා  නියෝග කර තිබුණි.

සිද්ධිය සම්බන්ධයෙන්  කොස්මෝදර  පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි

 



අදහස් (0)

පුද්ගල මළ සිරුරක් තිබ්බොටුවාව කන්දේ නිවසකින් සොයා ගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31782 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14238 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11152 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 215 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1155 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 321 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site