(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
සුඛෝපභෝගී මෝටර් රථයකින් රුපියල් ලක්ෂ 15ක් පමණ වටිනා කේරල ගංජා තොගයක් ප්‍රවාහනය කරමින් සිටි කාන්තාවක් ඇතුළු පුද්ගලයන් තිදෙනෙකු බණ්ඩාරගම ගල්කුඩේදී අද(22) අත්අඩංගුවට ගත් බව පානදුර කොට්ඨාස නීතිය බල ගැන්වීමේ ඒකකය කියයි.
මීට මාස පහකට පමණ පෙර කේරල ගංජා සමඟ බණ්ඩාරගම පොලිසිය අත්අඩංගුවට ගත් කාන්තාවක් මේ වනවිට එම ව්‍යාපාරය කලුතර බන්ධනාගාරයේ සිර දඬුවම් විඳින පුද්ගලයකු හා සම්බන්ධ වී මහාපරිමාණයෙන් සිදුකරන බවට පානදුර කොට්ඨාස නීතිය බල ගැන්වීමේ ඒකකය ලද තොරතුරක් අනුව ඔවුන්ව අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් මෙම කාන්තාව ව්‍යාපාරිකයකුට මීට දින කිහිපයකට ඉහතදී වෙඩි තබා බරපතල තුවාල සිදුකර කලුතර බන්ධනාගාර ගත කර සිටින පාතාල සාමාජිකයාගේ පෙම්වතිය බව පොලිසිය පවසයි.

2025 දෙසැම්බර් මස 18
261
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
182
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
989
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පාතාල සාමාජිකයකුගේ පෙම්වතිය ඇතුළු 3ක් කේරල ගංජා සමඟ අල්ලයි
upali Tuesday, 22 January 2019 03:26 PM
වැගන් ආර් කොහොමද සුඛෝපභෝගී වුනේ?
nilaWednesday, 23 January 2019 04:42 AM
අනේද කියන්නේ ?
AsankaWednesday, 23 January 2019 06:28 AM
වැගන් ආර් එකේ ඇති ඔප්ෂන් නිසා ඒකටත් සුඛෝපභෝගී බද්ද ගහන්න යන බව දන්නේ නැද්ද?