IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


පුත්තලමේ වැව් 58ක් ප්‍රතිසංස්කරණයට

(එච් චන්දන )

වාරි සෞභාග්‍යා ජාතික වැඩසටහන යටතේ පුත්තලම දිස්ත්‍රික්කයේ කිසිදු ජල මුලාශයක් නොලැබෙන වැසි ජලයෙන් පමණක් පෝෂණය වන වැව් 58 ප්‍රතිසංස්කරණය කරණ බව වාර්මාර්ග දෙපාර්තුමේන්තුව පවසයි.

මෙයට අදාල ආණමුඩව හා නවගත්තේගම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවල තෝරාගෙන ඇති වැව් නිරීක්ෂණය අමාත්‍යය අනුරාධ ජයරත්න මහතාගේ සභාගිත්වයෙන් 15 දා දවස පුරා සිදු කෙරෙණි.

ආණමඩුව ප්‍රදේශීය ලේකම් කොට්ටාශයේ මුදලක්කුලිය මහාවැව , විදානගේ වැව හා නවගත්තේගම ප්‍රාදේශීය ලේකම් කොට්ටශයේ මහමුල්ලේගම වැව හා මලියගම වැව නිරීක්ෂණය මෙහිදී සිදු කළේය.

වාරි සෞභාග්‍යා ජාතික වැඩසටහන යටතේ පුත්තලම දිස්ත්‍රික්කය තුල වාරිමාර්ග දොපාර්තුමේන්තු යටතේ වැව් 31 ක්ද , පළාත් වාරිමාර්ග යටතේ වැවි 08 ක්ද , ගොවිජන සංවර්ධවන දෙපාර්තුමේන්තුව යටතේ වැව් 10 ක්ද , වැව් ගම් පුබුදුව යටතේ වැව් නමයක් ප්‍රතිසංස්කරණය කිරීම සිදු කරණ බවයි වාරිමාර්ග දෙපාර්තුමේන්තුව සදහන් කරන්නේ.

 



අදහස් (5)

පුත්තලමේ වැව් 58ක් ප්‍රතිසංස්කරණයට

ඔක්සිජන් කන්නද ? Friday, 17 September 2021 07:15 AM

කහපාට ටී ෂර්ට් එකක් ඇඳන් ඉන්න කෙනා දැකලා පුරුදුයි වගේ...

:       0       5

Andrew Dias Friday, 17 September 2021 12:23 PM

මේවා හොඳ වැඩ. පගාව ගන්නේ නැතුව කරන්න.

:       0       3

sam Saturday, 18 September 2021 10:08 AM

වැව් සුද්ද කරලා හදන එකනම් හොඳයි. හැබැයි ඕකද අරමුණ එහෙම නැත්නම් වෙන යටි මගඩියක්ද දන්නේ නැහැ.?

:       0       2

pinaaSaturday, 18 September 2021 04:57 PM

අපේ රටේ වැව් සුද්ද කරනවා කියන්නේ භාණ්ඩාගාරය සුද්ද කරන එකට තමයි...!

:       0       0

ganegoda Saturday, 18 September 2021 04:54 PM

පුත්තලමේ වැව් 58ක් තියෙනවා කියලා ඇහැව්වෙත් අදයි.. කව්ද අප්පේ මේවා හැදුවේ...?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 686 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 328 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site