IMG-LOGO

පුත්තලමේ පාසලක 3 ශ්‍රේණිය වසා දමයි

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
 
පුත්තලමේ පාසලක ප්‍රාථමික අංශයේ 3 ශ්‍රේණිය වසා දැමීමට කටයුතු කළ බව පුත්තලම පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක එන් .සුරේෂ් මහතා පවසයි.
 
මෙම පංතියේ අධ්‍යාපනය හදාරණ සිසුවියකගේ පියා ආසාධිත විම හේතුවෙන් එම පියවර ගත් බව සෞඛ්‍ය අංශ පවසයි .
 
දැරියගේ පියා මීගමුව ලංගම ඩිපෝවේ සේවය කල රියදුරෙකු වන අතර ඔහු ජෛව පටල සාම්පල පරීක්ෂාවකට ලක්කිරීමෙන් පසුව නිවසට පැමින සිටියදි කොරෝනා ආසාධිතයකු බවට වෛද්‍ය වාර්තා මගින් සනාථ වී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.
 
ඒ හේතුවෙන් අදාල රියදුරුගේ දැරිය අධ්‍යාපනය හදාරණ 3 ශ්‍රේණියේ සිසුන් 15 ක් හා අධ්‍යාපන කටයුතුවල නිරත වු ගුරුවරියක් ස්වයං නිරෝධායනයට ලක්කර ඇති බව පුත්තලම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.
 



අදහස් (0)

පුත්තලමේ පාසලක 3 ශ්‍රේණිය වසා දමයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 300 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 476 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 191 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site