IMG-LOGO

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා


පුත්තලමේ අනතුරකින් අයෙක් මරුට දෙදෙනකුට තුවාල

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

පුත්තලම රත්මල්යාය ප්‍රදේශයේදී අද ( 8) රාත්‍රීයේ සිදුවූ අනතුරකින් එක් අයෙකු මියගොස් ඇති අතර බරපතල තුවාල ලැබූ දෙදෙනෙකු පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය කියයි.

මෙසේ මරණයට පත්ව ඇත්තේ තිල්අඩිය අර්ෆා නගර්හි පදිංචි 20 හැවිරිදි  තරුණයෙකි.

මරණයට පත් තරුණයා සහ තුවාල ලැබූ තරුණයින් දෙදෙනා පැමිණි ත්‍රී රෝද රථය පුත්තලම කොළඹ ප්‍රධාන මාර්ගයට දැමීමට යාමේදි වේගයෙන් ගමන් ගත් ලොරි රථයක ගැටී මෙම අනතුර සිදුවී ඇති බව පුත්තලම පොලිසිය පවසයි.

අනතුරින් බරපතල තුවාල ලැබූ  තරුණයින් තිදෙනාම පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇත.

එහිදි බරපතල තත්වයේ පසුවූ එක් තරුණයකු මරණයට පත්ව ඇති බවත් බරපතල තත්වයෙන් සිටි අනෙක් තරුණයින් දෙදෙනා පුත්තලම මූලික රෝහලෙන් කොළඹ ජාතික රෝහල වෙත යැවීමට කටයුතු කර ඇති බව රෝහල් ප්‍රකාශකයෙකු පැවැසීය.



අදහස් (0)

පුත්තලමේ අනතුරකින් අයෙක් මරුට දෙදෙනකුට තුවාල

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32083 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14545 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11251 30


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 37 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 305 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1249 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site