(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
සංවිධානාත්මක අපරාධ හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන පුගුඩි කන්නාගේ ප්‍රධානතම ගෝලයෙක් කහතුඩුව අම්බලන්ගොඩ ප්‍රදේශයේ දී හොරයින් මත්කුඩු රැගෙන යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකා විශේෂ වැටලීම් ඒකකය කියයි.
සැකකරු සන්තකයේ තිබී මත්කුඩු ,වෙනත් පුද්ගලයන්ගේ නමින් ලියාපදිංචි කර ඇති රියදුරු බලපත්‍ර දෙකක්,ආදායම් බලපත්‍ර දෙකක්,ජංගම දුරකථන දෙකක්, සැකකරුගේ අපරාධ ක්‍රියා ක්‍රියාකාරකම් වලට අදාල සීඩී තැටියක් සුළු භාණ්ඩ රැසක් පොලිස් භාරයට ගෙන ඇත.
පසුගිය ජුනි මස 6 වෙනි දින අලුත්මාවත රෙඩ්බානා වත්ත ප්‍රදේශයේ සිදුකරන ලද මනුෂ්‍ය ඝාතනය සඳහා ආධාර අනුබලදීම සැකකරුට විරුද්ධව චෝදනා ඇති බවත් පොලිසිය කියයි .
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
පුගුඩි කන්නාගේ ගෝලයෙක් මාට්ටු