සෞදි අරාබියේ නැගෙනහිර පළාත පී.සී කාගෝ ආයතනයේ සහ දමාම් දල්ලා අවට වෙසෙන ශ්‍රී ලාංකික තරුණ ප්‍රජාවගේ අනුග්‍රහයෙන් ශ්‍රී ලාංකිකයින් සහ
විදේශිකයින් වෙනුවෙන් දහවල් ආහාර සංග්‍රහයක් 20 වැනි සිකුරාදා හත්වැනිවරටත් පැවැත්විණි.
සෞදි අරාබියේ නැගෙනහිර කලාපීය රාජ්‍ය ඉස්ලාමික් කටයුතු අමාත්‍යංශයේ පූර්ණ අනුමැතිය ලබාගැනීමට සිදුවූ අතර ඒ සදහා නැගෙනහිර කලාපීය ඉස්ලාමික් ආගමික නායක මේජර් ෂේක් අබු උසාමා මහතාද විශේෂ ආරාධිතයකු ලෙස සහභාගී වූබව පී.සී කාගෝ ආයතනයේ සභාපති චාලී තලයරත්න මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දන්සල නම් නියමයි (නි)