IMG-LOGO

2025 මැයි මස 15 වන බ්‍රහස්පතින්දා


නිවෙස්වලින් සොරකම් කළ රන්භාණ්ඩ තොගයක් සොයාගනී

(ජී.ඩබ්ලිව් කේ ප්‍රේමතිලක ද සිල්වා)

අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත සිටි පුද්ගලයෙකුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු විසින් විවිධ ප්‍රදේශයන්හි නිවෙස්වලින් සොරකම් කරන ලද රුපියල් ලක්ෂ පහක් පමණ වටිනා රන් භාණ්ඩ තොගයක් සොයා ගැනීමට හැකි වූ බව පෝද්දල පොලිසිය කියයි.

මෙම පුද්ගලයා හෙරොයින් පානයට ඇබ්බැහි වූ අයෙකු බව පොලිසිය කියයි.

35 හැවිරිදි සැකකරු මොල්ලිගොඩ වත්ත හපුගල  පදිංචිකරුවෙකි.

පොලිසිය පවසන්නේ තම භාරයට ගත් භාණ්ඩ අතර රත්තරන් දම් වැල් දෙකක්,රන් මුදු දෙකක්,රත්තරන් උණු කරන ලද ගුලියක් සහ රිදී භාණ්ඩ තොගයක් සොයා ගත් බව පොලිසිය පැවසීය.

හපුගල , සරසවි අසපුව , බටුවන් තුඩාව යන ප්‍රදේශ වල නිවෙස් බිඳ සොරාගත් භාණ්ඩ වූ බව ද පොලිසිය කියයි.

සැකකරු සහ අත්අඩංගුවට ගත් රන් භාණ්ඩ හෙට (13) ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

 

 



අදහස් (0)

නිවෙස්වලින් සොරකම් කළ රන්භාණ්ඩ තොගයක් සොයාගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 18 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1542 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1673 4
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

Our Group Site