IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


නිවසක සඟවා තිබු ගිනි අවි 8ක් සමඟ දෙදෙනකු අත්අඩංගුවට

( නිශාන්ත කුමාර සහ ප්‍රසන්න පද්මසිරි )
 
රිදීමාලියද්ද කන්දෙගම ප්‍රදේශයේ   විශේෂ මෙහෙයුමකදී එහි නිවෙස් දෙකක සඟවා තිබූ බලපත්‍ර නොමැති මෙරට නිෂ්පාදිත බෙහෙත් කොටන තුවක්කු දෙකක් සහ වන සතුන් දඩයම් කිරීම සඳහා අටවනු ලබන   බට තුවක්කු හයක් (06)  සැකකරුවන් දෙදෙනෙකුද සමඟ අත්අඩංගුවට ගත් බව රිදීමාලියද්ද පොලිසිය පවසයි.

 ඊයේ සවස  මෙම ගිනි අවි සසමඟ අත්ඩංගුවට ගෙන ඇත්තේ කන්දෙගම ප්‍රදේශයේ    පදිංචි  අවුරුදු 57 හා 58 යන වයස්වල පසුවන දෙදෙනෙකි.
 
හේන් වලට කඩා වදින වන සතුන් දඩයම් කිරීම පිණීස මෙම තුවක්කු තබාගෙන සිටි බව සැකකරුවන් පොලීසියට පවසා ඇත.
 
රිදීමාලියද්ද පොලිස් ස්ථානාධිපති රොෂාන් එස් බන්දුලසේන මහතාගේ උපදෙස් මත වැඩිදුර පරීක්ෂණ පැවැත්වේ.
 

 



අදහස් (0)

නිවසක සඟවා තිබු ගිනි අවි 8ක් සමඟ දෙදෙනකු අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 178 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 156 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site