IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


නිවසක ගින්නකින් තිදරු මවක් මරුට

(රංජිත් රාජපක්ෂ)
 
හැටන් ආරියගම ප්‍රදේශයේ නිවසක කාමරයක හටගත් ගින්නකින් එම කාමරයේ සිටි තිදරු මවක් ගින්නෙන් පිලිස්සි ජීවිතක්ෂයට පත්ව ඇතැයි හැටන් පොලිසිය කියයි.

 
ගින්නෙන් ජීවිතක්ෂයට පත් වි ඇත්තේ විශ්‍රාමික ගුරුවරියක් වන ඩේසි සැමුවෙල් නැමති 74 හැවිරිදි තිදරු මවකි.
 
අද(24) දින පස්වරු 3.30 ට පමණ නිවසේ කිසිවෙක් නොසිටි අවස්ථාවේ නිවසේ කාමරය තුල ගිනිනක් හටගත් බවත් , පැතිර යමින් තිබු ගින්න ප්‍රදේශවාසින් එක් ව පාලනය කළ පසු කාමරය තුල සිටි තිදරු මව ගින්නෙන් පිලිස්සි ජිවිතක්ෂයට පත් වී සිටිනු දුටු බවත් අනාවරණය වී තිබේ.
 
තිදරු මවගේ සිරුර සම්බන්ධයෙන් හැටන් පොලිසිය හැටන් මහෙස්ත්‍රාත්වරයාට කරුණු වාර්තා කර ඉදිරි විමර්ශන කටයුතු සිදු කරන බව හැටන් මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක එස්.බී.පලිපාන මහතා පැවසීය.



අදහස් (0)

නිවසක ගින්නකින් තිදරු මවක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 742 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 367 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site