IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


නිවාස 10ක් බින්ඳ දෙකක් මාටටු

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

බණ්ඩාරගම ප්‍රදේශයේ ගෙවල් බිඳුම් 10 ක් සිදුකර රුපියල් ලක්ෂ 5 කට ආසන්න දේපොළ සොරා ගත් පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලීසිය කියයි

මාසයක් පමණ කාලයකදී මෙම සොරකම් සිදුකර තිබූ බව පොලීසිය සඳහන් කරයි

සැකකරුවන් සමග ගෑස් සිලින්ඩර,ගෑස් ලිප්,රයිස් කුකර්.විදුලි ස්ත්‍රික්ක,පිත්තල භාණ්ඩ.විදුලි පංකා,රූපවාහිනී යන්ත්‍රයක්, විදුලි උපාංග ඇතුලු දේපල රැසක් වන බව පොලිසිය කියයි

සොරාගත් සියලුම දේපල ඉතාමත් අඩු මුදලට බණ්ඩාරගම අවට ප්‍රදේශ වලට විකුණා තිබියදී පොලිසිය මඟින් සොයාගෙන ඇත

 



අදහස් (0)

නිවාස 10ක් බින්ඳ දෙකක් මාටටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 162 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 367 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 158 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site