IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


නාවලපිටිය නගරාධිපතිට පහර දුන් කුකුල්මස් ව්‍යාපාරිකයා මාට්ටු

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

නාවලපිටිය නගරාධිපති අමල් ප්‍රියංකර මහතාට තලංගම කොස්වත්ත ප්‍රදේශයේදී නගරාධිපතිවරයාට සහ කැබ් රථයට පහරදී අනර්ථය සිදු කළ බව කියන කුකුල් මස් ව්‍යාපාරිකයකු අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය කියයි.

දිවයින පුරා ඉකුත් මැයි 9 වෙනි දින  පැවැති ප්‍රචණ්ඩකාරි සහ කලහාකාරී සිදුවීම් අතරතුරදී අත්අඩංගුවට ගත් සැකකරු ඇතුළු පිරිසක් නගරාධිපතිවරයා ගමන්ගත් කැබ් රථයට මඟ හරස් කර පහර දීම සිදුකර තිබූ බව පොලිසිය සඳහන් කරයි

පහරදීමට සම්බන්ධ තවත් පිරිසක් හඳුනාගෙන ඇති අතර ඔහුන් ද අත්අඩංගුවට ගන්නා බව පොලිසිය කියයි

අත්අඩංගුවට ගත් සැකකරු තලංගම උතුර හීනටිකුඹුර පදිංචි වයස අවුරුදු 44 ක පුද්ගලයෙකි සැකකරු කඩුවෙල අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය

 

 



අදහස් (0)

නාවලපිටිය නගරාධිපතිට පහර දුන් කුකුල්මස් ව්‍යාපාරිකයා මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 161 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 364 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 158 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site