ඩබ්ලිව්.ඒ. අසේල
මහනුවර නවනැලිය ප්‍රදේශයේ ජනතාවට අවශ්‍ය එළවළු ලබාදීම සඳහා එලවලු ප්‍රවාහනය කරමින් තිබු ලොරි රථයකට හා ඒ ආසන්නයේ සිටි කාන්තාවකට ප්‍රදේශවාසින් විසින් අද(7) පහර දීමක් සිදුකර ඇතැයි ගලගෙදර පොලිසිය පවසයි.
මහනුවර නවනැලිය ප්‍රදේශයේ ජනතාවට අවශ්‍ය එළවළු ලබාදීම සඳහා එලවලු ප්‍රවාහනය කරමින් තිබු ලොරි රථයකට හා ඒ ආසන්නයේ සිටි කාන්තාවකට ප්‍රදේශවාසින් විසින් අද(7) පහර දීමක් සිදුකර ඇතැයි ගලගෙදර පොලිසිය පවසයි.
මෙම පහරදීමෙන් ලොරි රථයේ ඉදිරිපස වීදුරුව සම්පූර්ණයෙන් විනාශ වීඇත.
පහරදීමට හේතුව මෙතෙක් අණාවරණය වී නොමැති අතර ඒ සම්බන්ධයෙන් පැමිණිල්ලක් තමාට ලැබී ඇති බවත් පහර දීමට සම්බන්ධ සැකකරුවන් අත් අඩංගුවට ගැනීමට විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා ඇති බවත් ගලහ පොලිසිය පවසයි.
COMMENTS
ගලහද? ගලගෙදරද? පොලිසි දෙකක ගැන තියෙනවා.. නිවැරුදි කරන්න...
රටේ මෙහෙම තත්වයක් තියෙද්දී තව ප්‍රශ්න බේරන්න ඕනෑ පොලිසිය.
ඇයි මේ අපේ රටේ සමහර පැතිවල ඉන්න අය තවමත් වානර ගති ලක්ෂණ පෙන්නුම් කරන්නේ ?