හිරාන් ප්‍රියංකර ජයසිංහ
නවගත්තේගම මහ අන්දරවැව ප්‍රදේශයේ ජනතාවට පිඩාකාරි ලෙස සැරිසරමින් සිටි හැළ කිඹුලකු අද ( 17 ) දහවල් වනජීවි නිළධාරින් විසින් අල්ලා තබ්බෝව අභය භුමියට අයත් ගල්විල් උද්‍යානයේ වැවකට මුදාහැරිමට කටයුතු කෙරුණි.
මහ අන්දරවැව පුද්ගලික ඉඩමක සැරිසරමින් සිටි මෙම හැල කිඹුලා ප්‍රදේශ වාසින්ට මහත් පිඩාකාරි අයුරින් සිටි බවත් මේ නිසාම ජනතාව දැඩි බියකින් පසුවු බවද වන ජීවි නිලධාරීහු පවසති.
වයස අවුරුදු 10 කට ආසන්න මෙම හැළ කිඹුලා දිගින් අඩි 8කට ආසන්න බවද බර කිලෝ 80 ක් පමන වන බව නවගත්තේගම වන ජීවි කාර් යාලයේ ස්ථාන භාර නිළධාරි අඩවි ආරක්ෂක නවරත්න බංඩාර මහතා පවසයි .
මහ අන්දර වැව ප්‍රදේශයෙන් අල්ලා ගත් මෙම කිඹුලා වන ජීවි නිළධාරින් විසින් දැඩි පරිශ්‍රමයක් දරා තබ්බෝව අභය භුමියට වනජිවි කැබ් රථයෙන් රැගෙන එමෙන් පසු ගල්විල උද්‍යානයේ කුඩා වැවකට මුදා හැරිමට කටයුතු කර තිබුනී.
හැළ කිඹුලා හොද නිරෝගී තත්වයෙන් පසුවු බව වන ජිවි නිලධාරීහු කියති.



2025 නොවැම්බර් මස 04
784
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2432
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1762
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
නවගත්තේගම හැල කිඹුලා තබ්බෝව ගල්විල උද්‍යානයට
rama Sunday, 17 May 2020 09:24 AM
රාජිතට කිව්වා නම් තව සංදර්ශනයක් තියන්න පුළුවන් මහ මැතිවරණයට....