(රේඛා තරංගනී ෆොන්සේකා)
නිරෝධාන නීති කඩා මුදල් ඔට්ටුවට සූදුපොළක් පවත්වාගෙන ගිය බව කියන පුද්ගලයන් 14දෙනෙකු කොරලවැල්ල ප්‍රදේශයේ නිවසකදී අද(22) අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
මීට පෙර ධීවර සහ වඩු රැකියාවේ යෙදුණු මෙම සැකකරුවන් මේ වනවිට සූදුපොළට ඇබ්බැහි වී ඇතැයි පොලීසිය පවසයි.මොවුන් වයස අවුරුදු 20, 30, 40 යන වයස් කාණ්ඩවල විවාහක පුද්ගලයන් බව පොලිසිය කියයි.
සැකකරුවන් සමඟ රුපියල් 2850 ක මුදලක්ද පොලිසිය බාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් පිරිස මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd