IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


නියෝජ්‍ය නගරාධිපතිගෙන් කණ්ඩායම් නායකයාට වතුර බෝතල පහර

 

(රේඛා තරංගනී ෆොන්සේකා)

 

මොරටු නියෝජ්‍ය නගරාධිපති (ශ්‍රිලපොපෙ)  සමන්ත සිල්වා මහතා විසින්(ශ්‍රිලනිප) කණ්ඩායම් නායක නාගරික මන්ත්‍රි හිටපු නියෝජ්‍ය පුරපති සුජිත් පුෂ්පකුමාර මහතාට මොරටු මහ නගර සභා ගැබේ සභාව පැවැත්වෙන අද (4) වතුර බෝතලයකින්  පහර දෙනු ලැබීය.

නගර සභා රියදුරෙකු පිළිබඳ පහර කෑ සහ පහර දුන් දෙදෙනා අතර සභාවේ අදහස්  ප්‍රකාශ කිරීමේ දී ඇති වූ මත ගැටුමක් මෙයට හේතුවිය.

දෙදෙනාම එකම පේළියෙහි අසුන් ගෙන සිටින අතර  දෙදෙනා අතරමැද සිටි මන්ත්‍රීවරුන්ගේ මැදිහත් වීමෙන් එල්ල කළ වතුර බෝතල් පහරදීම වළක්වාලමින් ගැටුම සමතයකට පත්කළහ.

 



අදහස් (0)

නියෝජ්‍ය නගරාධිපතිගෙන් කණ්ඩායම් නායකයාට වතුර බෝතල පහර

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 76 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 731 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 352 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site