
(රොමේෂ් මධුෂංඛ)
යාපනය දිස්ත්‍රික්කයට පවතින නියං තත්වය හේතුවෙන් පවුල් 17,185 කට අයත් පුද්ගලයින් 57,771 දෙනෙකු මේ දිනවල පීඩාවට පත්ව ඇති බවට යාපනය ආපදා කළමනාකරණ ඒකකය පවසයි.
මේ අනුව යාපනයේ කරවෙඩ්ඩි පවුල් 232ක්, ඩෙල්ෆ් 1031ක්, කරෙයිනගර් 2760ක්, කයිට්ස් 3175ක්, වේලනෙයි 2411ක්, චාවකච්චේරි 3361, චන්කානෙයි 3047 ක් හා මරදන්කේණිහි පවුල් 1168 වශයෙන් එම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්හි ජීවත් වන පවුල් මෙසේ පීඩාවට පත්ව ඇති බවට ආපදා කළමනාකරණ ඒකකය පැවසීය.
පීඩාවන්ට පත් වූ පවුල් වෙනුවෙන් යාපනය දිස්ත්‍රීක් ලේකම් කාර්යාලය, ආපදා කළමනාකරණ කාර්යාලය හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන් හරහා සහන සැලසීමට පියවර ගෙන ඇත.
2025 නොවැම්බර් මස 04
755
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2405
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1760
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
නියගයෙන් යාපනයේ පවුල් 17,185 ක් පීඩාවට