(හිරාන් ප්‍රියංකර ජයසිංහ )
කල්පිටිය ආලංකුඩා වෙරළ තිරයට අද ( 18) උදෑසන නාදුනන පිරිමි මළ සිරුරක් ගොඩ ගසා තිබු බව නොරෝච්චෝල පොලිසිය පවසයි.
මෙසේ ගොඩ ගසා තිබු පිරිමි මළ සිරුර වයස අවුරුදු 40 කට ආසන්න පුද්ගලයකු බවට සැක කරන බවද පොලීසිය පවසයි.
ඔහු නිල් පැහැති කලිසමකින් හා නිල් පැහැති කොටු සහිත ටි ෂර්ට් එකක් හැද සිටි අතර ඔහු පිළිබඳව කිසිදු තොරතුරක් මෙතෙක් අනාවරණය වී නොමැත.
2025 දෙසැම්බර් මස 18
227
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
173
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
979
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නාඳුනන මළ සිරුරක් ආලංකුඩා වෙරළේ