IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


නිධානයකින් ගත් බව කියන ගජමුතු මැණික් සමඟ අයෙක් අත්අඩංගුවට

 (ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා)
 
නිධානයකින් ලබාගත් යැයි කියන ගජමුතුවක්, ඇත්දලවලින් කැටයම් කරන ලද කිඹුලන් දෙදෙනෙක්, කුඩා ප්‍රමාණයේ මැණික් ගල් 07 ක් සමගින් එක් සැකකරුවෙක් ගාල්ල කළුවැල්ලේදී අද (06) පස්වරුවේ අත් අඩංගුවට ගත් බව අක්මීමණ පොලීසිය කියයි.
 
වයස අවුරුදු 33 ක් වන සැකකරු අකුරැස්ස හුලංදාවේ පදිංචිකරුවෙක් බව පොලීසිය කියයි.
 
පොලීසිය පවසන්නේ  ලද තොරතුරකට අනුව මෙම භාණ්ඩ සමඟ සැකකරු අත් අඩංගුවට ගෙන ඇත්තේ එම භාණ්ඩ විකිණීම සඳහා සැරසෙමින් සිටියදී බව පොලීසිය පවසයි.
 
සැකකරු සමගින් අත් අඩංගුවට පත් භාණ්ඩ හෙට (07) ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
 
අක්මීමණ පොලීසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ  කටයුතු සිදුකරයි.



අදහස් (1)

නිධානයකින් ගත් බව කියන ගජමුතු මැණික් සමඟ අයෙක් අත්අඩංගුවට

sunanda Wednesday, 06 February 2019 01:09 PM

ජයවේවා පොලිස්.. ඔක්කොම ප්‍රශ්න ඉවරයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 244 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 177 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 984 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site