(ඩී.ජී.සුගතපාල සහ සුමතිපාල දීයගහගේ)
තිස්සමහාරාම , අකුරුගොඩ ප්‍රදේශයේ පෞද්ගලික ඉඩමක නිධන් හාරමින් සිටි පුද්ගලයින් පස් දෙනෙකු අද (27) අලුයම පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හෝ භූ විද්‍යා පතල් කාර්යංශයේ නිසි බලපත්‍ර ලබා ගැනිමකින් තොරව මෙම කැණිම් කර ඇති බව පොලීසිය සඳහන් කරයි.
සැකකරුවන් සමඟ කැණිම් උපකරණද පූජා භාණ්ඩ රැසක්ද අත් අඩංගුවට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd