(දියතලාව - ඩී.කේ.රත්න)
ඇල්ල හෙල හල්පේ නෙදර්විල් කඳුවැටියේ අද (1) හවස ඇති වූ හදිසි ගින්නකින් එම කඳුවැටියේ අක්කර 4ක පමණ භූමි ප්‍රදේශයක් සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇතැයි ඇල්ල පොලීසිය පවසයි.
නෙදර්විල් කඳුවැටියේ ඉහළ ප්‍රදේශයේ මෙම ගින්න පැතිරයමින් පවතින මෙම ගින්න නිවා දැමීමට එම ස්ථානයට ලඟාවීමේ දැඩි දුෂ්කරතාවයට පත්ව ඇති අතර පවතින වියළි කාලගුණයත් සමග මේ වන විටත් සීඝ්‍රයෙන් ගින්න පැතිරයමින් ඇතැයි පොලීසිය කියයි.
කිසියම් පුද්ගලයෙකු විසින් මෙම කඳුවැටියට ගිනි තබන්නට ඇතයි පොලිසිය සැක කරයි. ඇල්ල පොලීසිය හා ප්‍රදේශවාසීහු මෙම ගින්න නිවා දැමීමේ මෙහෙයුමක නිරතව සිටිති.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
නෙදර්විල් කඳුවැටියේ ගින්නක්