IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


නීතිවිරෝධීව හක් බෙල්ලන් ළඟ තබාගත් පුද්ගලයෙක් අත්අඩංගුවට

හම්බන්තොට බැරක් වීදිය ප්‍රදේශයේදී හක් බෙල්ලන් 5 දෙනෙකු සමඟ පුද්ගලයෙකු අද (8) අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි.

නාවික හමුදා ‍තොරතුරකට අනුව පන්වැව පොලිස් විශේෂකාර්ය බළකායට අනුයුක්ත නිලධාරීන් පිරිසක් විසින් මෙම වැටලීම සිදුකර තිබේ.

හක් බෙල්ලන් කිලෝග්‍රෑම් 6 ක් පමණ වන අතර ඒවා අලෙවි කිරීම සඳහා සුදානම් කර තිබූ බවට සැක පළ කරයි.

සැකකරු 56 හැවිරිදි හම්බන්තොට ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අත්අඩංගුවට ගත් හක් බෙල්ලන් සහ සැකකරු හම්බන්තොට වනජීවි කාර්යාලය වෙත බාරදී තිබේ.

(28535)



අදහස් (0)

නීතිවිරෝධීව හක් බෙල්ලන් ළඟ තබාගත් පුද්ගලයෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 240 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 175 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 981 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site