IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


නීතිවිරෝධීව වල්ලපට්ටා කැපූ 6 ක් අත්අඩංගුවට

 
(තුසිත කුමාර ද සිල්වා)
 
උඩුගල කන්ද බුලත්සිංහල රබලිය රක්ෂිත වනයෙන් නීතිවිරෝධීව ඇතුළු වී  වල්ලාපට්ට ශාක කපා කොටස් කරමින් සිටි  පුද්ගලයන් 6 දෙනෙකු අත්අඩංගුවට ගත් බව කළුතර දිසා ඉංගිරියේ අඩවි වන නිලධරයෝ පවසති.

සැකකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී ඔවුන් සන්තකයේ තිබී යතුරුපැදියක් හා ත‍්‍රිරෝද රථයක් වනඅඩවි නිලධාරීන් බාරයට ගැණිනි.

කන්ද රබලිය රජයේ රක්ෂිතයේ වල්ලාපට්ටා ශාක නිතිවිරෝධි ලෙස කපන බවට ලද තොරතුරක් මත වන සංරක්ෂන නිලධාරින් කණ්ඩායමක් සිදුකල වැටලීමක දී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවෝ කලවාන හා අයගම ප‍්‍රදේශවල පදිංචි වයස අවුරුදු 35 ත් 50 ත් අතර වයස්වල පසුවන්නෝ වෙති. 

සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය. 

 



අදහස් (0)

නීතිවිරෝධීව වල්ලපට්ටා කැපූ 6 ක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 158 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 956 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site