IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


නිතිවිරෝධිව වෙනිවැල්ගැට ප්‍රවාහනය කළ අයෙක් අත්අඩංගුවට


 
 
(ජේ.කේ.එල්.චාමින්ද)
  
නිතිවිරෝධි ලෙස බලපත්‍රයක් නොමැතිව වෙනිවැල් ගැට තොගයක් ප්‍රවාහනය කරමින් තිබු  ජිප් රථයක් සමඟ පුද්ගලයකු අද (4) දහවල්  ඇහැලකන්ද දී අත්අඩංගුවට ගත් බව උඩුගම පොලිසිය පවසයි.

මාර්ග බාධක රාජකාරියේ යෙදි සිටි පොලිස් නිලධාරින් විසින් මෙකි ජිප් රථය  නතර කර පරික්ෂා කිරිමේ දි එහි වෙනිවැල් ගැට කිලෝ 545ක් හා කොකුන් පොතු කිලෝ 8 ක් තිබු බව පොලිසිය පවසයි. 

මේ අවට ඇති රක්ෂිතවලින් වෙනිවැල් ගැට කපා නීතිවිරෝධි ලෙස බලපත්‍රයක් නොමැතිව ප්‍රවාහනය කරමින් තිබු බව පොලිස් පරික්ෂණ වලදි අනාවරණය විය.

අත්අඩංගුවට ගත් සැකකරු  මතුගම  කිනියාවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
 



අදහස් (0)

නිතිවිරෝධිව වෙනිවැල්ගැට ප්‍රවාහනය කළ අයෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 195 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 162 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 964 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site