IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


නීතිවිරෝධීව පිටරටින් සිගරට් ගෙන්වූ අයෙකුට දඩ

(ඩී.ජී.සුගතපාල)
 
තීරු බදු නොගෙවා නීතිවිරෝධී ලෙස විදේශයක සිට මෙරටට ගෙන්වන ලද සිගරට් 8360ක් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් වරද පිළිගත් විත්තිකරුවෙකුට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද(06) රුපියල් 25,000ක දඩයක් නියම කළේය.
 
මෙසේ දඩ නියමවුයේ කාරියවසම් හේවාමානගේ කවිෂ්ක ලක්ෂාන් නමැති විත්තිකරුවෙකුටය.
 
ඔහු අලෙවිය සඳහා මෙම සිගරට් තොගය ළඟ තබාගෙන සිටියදී විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් කටුගොඩ ප්‍රදේශයේදි ඔහුව අත්අඩංගුවට ගෙන, අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා වරාය පොලිසියට බාරදී තිබිණි.
 
වරාය පොලිසියේ උප පොලිස් පරීක්ෂක උදය කුමාර මහතා සමග සැරයන් දහනායක (20484) මහතා විසින් පැමිණිල්ල මෙහෙයවන ලදී.



අදහස් (0)

නීතිවිරෝධීව පිටරටින් සිගරට් ගෙන්වූ අයෙකුට දඩ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 21 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 867 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2498 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site