(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
නීතිවිරෝධීව මෙරටට රැගෙන ආ රුපියල් 20,000කට ආසන්න වටිනාකමින් යුතු විදේශීය දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයකු අලුත්ගම දර්ගා නගරය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව අලුත්ගම පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුර කියයි.
සැකකරු සමඟ දුම්වැටි 273ක් පොලිසිය බාරයට ගෙන ඇත.
අලුත්ගම කඳවුරේ නිලධාරීන් ලද තොරතුරක් අනුව සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd