IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


නීති විරෝධී විදේශීය සිගරට් විකිණූ සුපිරි වෙළදසැල් හිමියෙකු අල්ලයි

(කල්පිටිය පද්මා කුමාරී කංකානම්ගේ)

විදේශීය රටවල නිෂ්පාදිත සිගරට්, නීති විරෝධී ලෙස අලෙවි කරමින් සිටි, කල්පිටිය නගරයේ  සුපිරි වෙළදසැල් හිමියෙකු, සිගරට්  900 ක් ද සමගින්, කල්පිටිය පොලිසිය විසින් අද (23)  සවස අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට පත් විදේශීය සිගරට් ඉතා ඉහළ මිළ ගණන්වලට, කල්පිටියේ විදේශීය සංචාරකයින්ට අලෙවි කරන බැව් ප්‍රශ්ණ කිරීම්වලදී අණාවරනය වූ බැව් කල්පිටිය පොලිසිය පවසයි.

නිතරම විදේශේගතවන පිරිසක් සංවිධානාත්මකව, තීරු බදු  රහිතව වංචනික ලෙස මිලට ගන්නා සිගරට් මෙම අලෙවිකරුවන්ට සපයන බැව් පරීක්ෂණ මෙහෙයවන කල්පිටිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ලක්ෂ්මන් රංවල ආරච්චි මහතා පවසයි.

සැකකරු සහ නඩු භාණ්ඩ පුත්තලම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (0)

නීති විරෝධී විදේශීය සිගරට් විකිණූ සුපිරි වෙළදසැල් හිමියෙකු අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 203 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 166 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site