IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


නීති විරෝධි ධීවර කටයුතුවල නියැලුන ධීවරයින් 442 ක් පසුගිය මාසයේදී අත්අඩංගුවට

(ඉන්දිකා රාමනායක)

නීති විරෝධී ලෙස ධීවර කටයුතු වල නිරත වෙමින් සිටි  ධීවරයන් අත්අඩංගුවට ගැනීම සදහා නාවික හමුදාව  සිදුකළ සෝදිසි මෙහෙයුම් වලින් මේ දක්වා  ධීවරයන් 442ක් සමඟ  ධීවර යාත‍්‍රා 153 ක් අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව කියයි.

ඉකුත්  මස 01 වැනි දින සිට ජුනි මස 30 දක්වා කාලය තුළ මෙම මෙහෙයුම් සිදුකර තිබිණි.

නැගෙනහිර,  ගිනිකොන,  වයඹ,  උතුරු මැද, උතුර  යන නාවික විධාන කේනද්‍ර කරගනිමින් මෙම මෙයෙහුම් සිදුකර තිබිණි.

 වලංගු  බලපත‍්‍ර නොමැතිව ධීවර කටයුතු වල නිරත වීම, නීති විරෝධී දැල් භාවිත කිරීම, බලපත‍්‍ර රහිතව රාති‍්‍ර කාලයේ  කිමිදුම් කටයුතු වල නිරත වී ධීවර කටයුතු වල නිරත වීම,  මුහුදු කූඩැල්ලන් ඇල්ලීම, විවිධ ආලෝක ධාරා  භාවිතා කරමින්  ධීවර කර්මාන්තයේ නිරත වීම, අනවසර   ප‍්‍රදේශවල ධීවර කටයුතු වල නිරත වීම, සම්බන්ධයෙන් මෙම පිරිස අත්අඩංගුවට ගත බව නාවික හමුදාව කියයි.

අත්අඩංගුවට ගත් ධීවරයින්  වයස අවුරුදු 16- 60 අතර වයසේ පසුවන්නන් බවද  නාවික හමුදාව කියයි.



අදහස් (0)

නීති විරෝධි ධීවර කටයුතුවල නියැලුන ධීවරයින් 442 ක් පසුගිය මාසයේදී අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 595 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2293 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1711 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site