(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
නොච්චියාගමදී ගංජා තොගයක් සමඟ පොලිස් අත්අඩංගුවට පත් පොලිස් විශේෂ කාර්ය බලකායේ ප‍්‍රභූ ආරක්ෂක අංශයකට අයත් උපපොලිස් පරීක්ෂකවරයාගේ මීරිගම නිවස,ඔහුගේ හිතවතුන්ගේ හා පවුලේ සාමාජිකයන්ගේ නිවාස ගණනාවක් අද (13) පොලිස් කණ්ඩායම් කිහිපයක් විසින් පරීක්ෂාවට ලක් කරනු ලැබීය.
මීරිගම පොහොන්නරුව සහ වේයන්ගොඩ පෙදෙස්වල නිවාස කිහිපයක් මෙසේ පරීක්ෂාවට ලක් කර ඇත. සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා විවිධ මත් ද්‍රව්‍ය ජාවාරම්වල නිරතවූවන් ගණනාවක් සමඟ සම්බන්ධතා පවත්වා ඇති බවද මෙම පරීක්ෂණවලදී හෙලිවී ඇතැයි පොලිසිය කියයි.
සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා මිතුරකු සමඟ ගංජා තොගය ගෙනයමින් සිටියදී නොච්චියාගම හල්මිලකුලම වැව් බැම්ම මතදී මෝටර් රථයක් සමඟ පොලිස් අත්අඩංගුවට ගනු ලැබ ඇත.
2025 දෙසැම්බර් මස 18
233
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
174
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
979
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නොච්චියාගමදී අත්අඩංගුවට ගත් උපපොලිස් පරීක්ෂකවරයාගේ නිවස පරීක්ෂාවට