(පද්මා කුමාරී කංකානම්ගේ)
කල්පිටි කළපුවේ වන්නිමුන්දලම ප්‍රදේශයේ දී පුද්ගලයකුගේ මළ සිරුරක් ධීවර දැලක පැටලී තිබී අද (14 ) හමු වී ඇතැයි කල්පිටිය පොලිසිය පවසයි.
මෙම සිරුර අවුරුදු 50ක් පමණ තැනැත්තෙකුගේ බවද, අඩි 5ක් පමණ උස, මදක් වැඩුණු සිරුරක් ඇති අයෙකු බවද පොලිසිය සඳහන් කරයි.
මෙම පුද්ගලයා පිළිබඳව කිසිදු තොරතුරක් මෙතෙක් අනාවරණය වී නොමැත.
මෘත දේහය පුත්තලම මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, කල්පිටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ධීවර දැලක පැටළුණු මළ සිරුරක් ගොඩගනී