IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


දෙහිවල තැපැල් කාර්යාලය වසා දමයි

(එච් එම් ධර්මපාල )

දෙහිවල තැපැල් කාර්යාලයේ සේවිකාවකට කොරෝනා වයිරසය  ආසාදනය වී ඇතිබවට තහවුරුවීම නිසා  අද (21)  සිට රාජකාරි සදහා  විවෘත  නොකර වසා දැමීමට කටයුතු කරනු ලැබිනැයි සෞඛ්‍ය අංශ ප්‍රකාශකයෙකු පැවසීය. 

 මෙම සේවිකාව කරන්දෙනිය සිට රාජකාරි සදහා පැමිණෙන අතර අවසාන වශයෙන් පසුගිය සදුදා දින රාජකාරියට පැමිණ ඇති අතර , ඉන් අනතූරුව අසනීප තත්වයක් නිසා ප්‍රතිකාර සදහා රෝහල වෙත ගිය අවස්ථාවේ සිදුකල පී.සී.ආර්.පරීක්ෂණ වාර්ථාව ඉකුත් 20 වන දින ලැබී ඇති අතර එහි ඇයට වෛරසය ආසාදනයවී ඇතැයි අනාවරණයවී ඇත .
 
              ඒ අනුව ඇය ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමු කරනු ලැබ ඇත.ඒ අනුව 21 වන දින සිට දෙහීවල ඇය සේවයකල තැපැල් කාර්යාලය වසා දැමීමට කටයූතු කරනු ලැබ ඇත.
 



අදහස් (0)

දෙහිවල තැපැල් කාර්යාලය වසා දමයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 102 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 739 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 365 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site