
(ශාන්ත චන්ද්‍රසිරි)
තලවකැලේ- නාවලපිටිය මාර්ගයේ ගමන් ගත් ලොරි රථයක් බෝහීල් ප්‍රදේශයේදී පාරෙන් ඉවතට පැන අඩි සියයක පමණ ප්‍රපාතයකට පෙරළී අද (27) අනතුරකට ලක්ව ඇතැයි නාවලපිටිය පොලීසිය පවසයි.
තලවකැලේ ප්‍රදේශයට දහයියා හා ලී කුඩු තොගයක් ප්‍රවාහනය කරමින් තිබු ලොරි රථයක් මෙසේ අනතුරට ලක්ව ඇත්තේ ත්‍රී රෝද රථයකට ඉඩ ලබාදීමට යාමේදී මාර්ගයේ පැති කොටසක් කැඩීමෙන් බව පොලීසිය කියයි. අනතුරින් ලොරි රථයේ රියදුරා සහ රිය සහායකවරයා සුළු තුවාල ලබා ඇති අතර අනතුර සම්බන්ධයෙන් නාවලපිටිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබයි.
2025 දෙසැම්බර් මස 18
691
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
331
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1117
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දහයියා ලොරියක් අඩි 100ක ප්‍රපාතයකට පෙරළෙයි