
(අජන්ත කුමාර අගලකඩ)
දහම් පාසල් ගුරුවරියන්ට නොමිලේ බෙදාදීම සඳහා දේශීයව නිෂ්පාදිත සාරි 76,000 ක් සළුසල ආයතනයෙන් මිලදී ගැනීමට රජය තීරණය කර ඇත.
එක් සාරියක් රුපියල් 2,400ක මිලකට ලබා ගැනෙන හැකි අතර ඒ සඳහා රුපියල් කෝටි 18 ක පමණ මුදලක් වැයවනු ඇතැයි ගණන් බලා තිබේ.
මෙම සාරි තොගය සළුසල ආයතනයෙන් මිලදී ගැනීමට අගමැති මහින්ද රාජපක්ෂ මහතා කැබිනට් මණ්ඩලයට යෝජනා කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවත් වැඩකට නැති වැඩක්.