IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


දිවුලපිටියට ප්‍රා.සභාවට එජාපයෙන් නව මන්ත්‍රී 5ක්

(පුෂ්පකුමාර මල්ලවආරච්චි)

එක්සත් ජාතික පක්ෂය මගින් දිවුලපිටිය ප්‍රාදේශීය සභාව ට නව මන්ත්‍රීවරුන් පස්දෙනෙකු පත් කරනු ලැබ ඇත.

ගාමිණි සරත් කුමාර, ප්‍රදීප් නිශාන්ත ජනප්‍රිය, ජයන්ත පියදර්ශන සුබසිංහ, අනිල් දේශප්‍රිය වීරවර්ධන යන මහත්වරු හා ලලිතා කල්‍යාණි විජේසිංහ මහත්මිය මෙසේ පත් කරනු ලැබූ නවක මන්ත්‍රීවරු වෙති.

එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ විපක්ෂ නායක හසිත විජේසිංහ මහතා ඇතුළු පස් දෙනෙකු සමගි ජන බලවේගය හා කටයුතු කිරීම හේතුකොටගෙන පක්ෂයෙන් ඉවත් කිරීම නිසා ඇතිවූ පුරප්පාඩු සදහා මෙම පත්වීම් කර ඇත.

 



අදහස් (0)

දිවුලපිටියට ප්‍රා.සභාවට එජාපයෙන් නව මන්ත්‍රී 5ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 581 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2273 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1706 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site