
(එම්. සුසිල් ප්‍රියන්ත)
දියණිය දූෂණය කළැයි කියමින් සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවට ගෙන අද (19) පස්වරුවේ බලපිටිය අධිකරණයට ඉදිරිපත් කළ සැකකාර පියෙකු මාර් තු මස 2 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස බලපිටිය මහේස්ත්‍රාත් හංසදේව සමරදිවාකර මහතා නියෝග කළේය.
මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ අහුන්ගල්ල පොල්අතුපළාත පදිංචි හේනකංකානම්ගේ දොන් සරත් නමැත්තාය.
දියණිය කරන ලද පැමිණිල්ලකට අනුව සැකකාර පියා මෙසේ අත් අඩංගුවට ගෙන තිබිණී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd