IMG-LOGO

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා


දරුවන් පාසලට ඇතුළු කර ගන්නැයි මාපිය විරෝධතාවක්

(ක.ග.කරුණාරත්න)

පොළොන්නරුව රාජකීය ප්‍රාථමික විද්‍යාලයේ මෙතෙක් ඉගෙනුම ලැබ පසුගිය වසරේ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි තම දරුවන් පොළොන්නරුව රාජකීය මධ්‍ය මහා  විද්‍යාලයට ඇතුළු කර ගන්නා ලෙස ඉල්ලිමින්  අද මව්පියෝ උද්ඝෝසණයක් කළහ.

දරුවන්ගේ මාපියන් 250 ක පමණ මෙයට එක්ව සිටියහ.
 
පොලොන්නරුව නව නගරයේ පිහිටි රාජකීය ප්‍රාථමික විද්‍යාලය  අසල සිට පොලොන්නරුව කලාප අධ්‍යාපන කාර්යාලයට  පැමිණ  ඔවුහු  මෙලෙස විරෝධතාව  දැක්වුහ.
 
දරුවන් දැනට මාසයක පමණ කාලයක සිට පාසලකට නොගොස් නිවෙස් වල රැදී සිටින බැවින් මේ ප්‍රශ්නයට කඩිනම් ව්සදුම් දෙන්නැයිද ඔවුහු ඉල්ලා සිටියහ.



අදහස් (0)

දරුවන් පාසලට ඇතුළු කර ගන්නැයි මාපිය විරෝධතාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32043 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14511 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11243 30


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 32 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 293 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1239 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site